ආන්දෝලනාත්මක Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද වික්ටෝරියානු පාර්ලිමේන්තුවට.

Euthanasia

Source: Flickr: Alberto Biscalchin

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ ආන්දෝලන්ත්මක පනත් කෙටුම්පත අද (17/10) වික්ටෝරියානු පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.

මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති සහය පැතීමට මානසිකව තත්ත්වයක් ඇති වැඩිහිටියන් සඳහා මෙම ක්‍රමයට අනුව තමන්ගේ මරණය ස්වේච්ඡාවෙන් තෝරාගත හැකිය.

මෙම ආන්දෝලනාත්මක පනත සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හට තම හෘදය සාක්ෂියට අනුව ඡන්දය ලබා දිය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මෙය නීතිගත වුවහොත් වැඩිහිටි අපයෝජනය දැනට වඩා පහසුවෙන් ඉහළ යාමට වැඩි සම්භාවිතාවක් ඇති හෙයින් බොහොමයක් වෛද්‍යවරු, ආගමික නායකවරු සහ මහජනතාව මෙයට විරුද්ධවී තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Share
Published 17 October 2017 12:37pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service