WannaCry වයිරසයෙන් ආරක්ෂාවීමට වින්ඩෝස් යාවත්කාලීන කරන්න.

Cyber Crime

Source: SBS

ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කර තබාගත යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක පැතිරුණු මෙම පරිගණක වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව ඇතුළු රටවල පරිගණක භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට ලක්වූ බව වාර්තා විය.

Share
Published 15 May 2017 9:59pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service