"ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීම ගැන අගමැති Turnbull ගේ අලුත්ම තීරණය මෙන්න. (වීඩියෝ)

The Turnbull government has rubbished calls from the Greens to change the date of Australia day.

Source: AAP

ජනවාරි 26 වෙනි දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට ග්‍රීන්ස් පක්ෂය දරන උත්සාහය පිළිබඳ තමන් කණගාටු වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි.

සමස්ත ඔස්ට්‍රේලියාවම එක්සත් කරන ඔස්ට්‍රේලියා දිනය, ඇතැම් පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ජනතාව බෙදා වෙන් කිරීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කරයි.

මේ පිළිබඳ අගමැති ටර්න්බුල් තමාගේ නිල Facebook පිටුවේ වීඩියෝවකින් ජනතාව දැනුවත් කර තිබේ.

Share
Published 16 January 2018 2:08pm
Updated 16 January 2018 2:14pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service