ඔස්ට්‍රේලියාවේ පාසල්වල bullying හිංසන වැළක්වීමට රජයෙන් වැඩපිළිවෙලක්.

Turnbull urges schools to tackle bullying

Source: AAP

ඔස්ට්‍රේලියාවේ පාසල් තුළ සිදුවන bullying හිංසන ක්‍රියා පාලනය කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පාසල් විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

මාර්තු 16 වන දිනට යෙදී ඇති "National Day of Action against Bullying and Violence" දිනය වෙනුවෙන් සියලු පාසල් ක්‍රියාකාරීව සහභාගී විය යුතු බවටද රජය ඉල්ලා තිබේ.

මෙම හිංසන ක්‍රියා පිටු දැකීම සඳහා වසරකට ඩොලර් මිලියන 1.3 කට අධික ප්‍රතිපාදන ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය අද (01/03) තීරණය කර තිබේ.




Share
Published 1 March 2018 1:08pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service