Uber කුලී රථ රියදුරන් සඳහා හඳුන්වා දුන් නවතම app එක මෙන්න.

Uber launches new app for drivers

Source: SBS

Uber කුලී රථ රියදුරන් උදෙසා Uber Technologies සමාගම විසින් නව app එකක් හඳුන්වා දී තිබේ.

මෙම app එක තුළ  real-time earnings tracker පහසුකම ඇති අතර ඒ මගින් අදාළ රියදුරන් හට තමාගේ සත්‍ය ආදායම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.

මීට අමතරව තමාගේ මීළඟ ගමනාන්තය පිලිබඳ තීරණය කිරීමට සහය වන නව status bar එකක්ද මෙම App එක හරහා ඉදිරිපත් කෙරෙන අතර ඉදිරියේදී තමන්ට ලබා ගත හැකි ආදායම පිළිබඳවද කුලී රථ සේවාව ලබා ගත් පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර පිළිබඳවද සටහන් ගෙන එන notification විශේෂාංගයක් ද මෙමගින් ඉදිරිපත් කෙරේ.

ලොව සාම්ප්‍රදායික කුලී රථ සේවාවන්ට අභියෝගයක් එල්ල කරමින් ආරම්භ වූ මෙම Uber කුලී රථ සේවාව මේ වන විට ඔස්ට්‍රේලියාවේ මහත් සේ ජනප්‍රියව ඇති අතර බොහෝ දෙනෙකු මෙය පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන ආදායම් මාර්ගයක් බවට ද පත් කරගෙන සිටියි.




Share
Published 12 April 2018 2:28pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service