ජුනි 15: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

Signage promoting hand sanitisation is seen in Melbourne.

Signage promoting hand sanitisation is seen in Melbourne. Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

ඊයේ දිනයේදී (14/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 15,067 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 9,997 ක් ලබා දී තිබේ.


Share
Published 15 June 2021 9:11am
Updated 15 June 2021 9:14am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service