ජුනි 18: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි

A quiet Flinders Street is seen in Melbourne.

A quiet Flinders Street is seen in Melbourne. Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් එක් කොරෝනා ආසාදිතයෙකු හමු වී ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

ඊයේ දිනයේදී (17/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 35,252 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,710 ක් ලබා දී තිබේ.


Share
Published 18 June 2021 10:39am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service