ජනවාරි 12: නොකඩවා 6 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

Nuevo confinamiento en Melbourne, el Abierto de Australia sigue pero a puertas cerradas

شوارع ملبورن فارغة عشية الاغلاق. Source: Getty Images

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව නොකඩවා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ හයවන දිනය ලෙස මෙය සටහන් වේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ විදෙස් රටවල සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි කිසිවෙකුට හෝ වයිරසය ආසාදනය වී නොමැති බවද වාර්තා වේ.

ඒ අනුව අද වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 කි.


Share
Published 12 January 2021 10:06am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service