ජනවාරි 04: වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවෙයි

維州的一間病理學實驗室出現技術故障,令當地有一萬人要等待他們的新冠測試結果。

維州的一間病理學實驗室出現技術故障,令當地有一萬人要等待他們的新冠測試結果。 Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 30 වන දා සිට මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම විදෙස් රටවල සිට පැමිණ මෙල්බර්න් නුවර හෝටල් නිරෝධායනයේ නියුතු පිරිසෙන් 12 දෙනෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36 කි.


Share
Published 4 January 2021 12:01pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service