ඕස්ට්‍රේලියාවේ මේ සුළු වැරදි වලින් ඔබත් නීතියේ රැහැනට හසු විය හැකියි ..

Using mobile phone while driving

NSW Police patrol on the highway Source: nswpolice

ලියාපදිංචි නොකර සුනඛයෙකු ඇති කිරීම, විදෙස් රියදුරු බලපත්‍රයකින් රිය පැදවීම, ඔබේ වාහනය අගුලු නොදැමීම , ආවරණය වූ දුම්රිය ස්ථාන වල දුම් පානය ආදී කරුණු සුළු වැරදි ලෙස සැලකිය හැකියි
Woman throwing bottle out of car window.
Woman throwing bottle out of car window. Source: Getty Images
ඔබේ මව් රටේ තත්වයට වඩා මෙරටේ නීති වෙනස් බැවින් මේ සුළු වැරදි පිළිබද අවධානය යොමු කිරීම වැදගත්. එසේම සුපිරි වෙළද සල් වල මිලදී ගැනීමට පෙර පලතුරු ආදියෙහි රස බැලීමත්, භාණ්ඩ සොරකමක් ලෙසට සැලකෙනවා.
PIcking an apple at the market
The Right Apple Source: Getty Images
එසේම ඔබේ වාහනයේ හෝ නිවසේ අධික ශබ්දයකින් සංගීතය වාදනයත් නීති විරෝධී වේ. විශේෂයෙන්ම උදැසන , රාත්‍රියේ එය විශේෂිතයි .එසේම කුඩා දරුවන් පාසල් නොයැවීම නිසාද දෙමාපියන් පවුල් හා ප්‍රජා සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමට ලක්වේ
Student
Schoolboy sitting on sofa playing with games console Source: Getty Images
මෙසේ සුළු වැරදි වලට දඩ ගෙවීමට සිදු විය හැකි අතර , ඔබට එය ගෙවීමේ හැකියාවක් නැත්නම් ඔබට Legal Aid ආයතනයේ සහය ලබා ගෙන ඒ වෙනුවට ප්‍රජා සේවා වල යෙදීමටත් හැකියාව තිබේ. නමුත් සමහර වැරදි අනුව අපරාධයක් ලෙස එය වාර්තා විය හැකියි

Senior woman getting legal advice
Senior woman getting advice Source: Getty Images

සැම විටම නීතින්ග්‍ය සහය ලබා ගන්න

සුළු වැරද්දක් වුවත් සෑම විටම නීති උපදෙස් ලබා ගැනීම වැදගත්. Legal Aid සේවාව තුලින් නොමිලයේ උපදෙස් ලබා ගත හැකියි . ඔබේ තොරතුරු වල රහස්‍ය භාවයද රැකෙයි

Backpacker's feet resting on seat in train
Source: Getty Images
sbs
Source: SBS

Share
Published 17 June 2019 12:08am
Updated 12 August 2022 3:27pm
By Charitha Adikari, Audrey Bourget


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service