ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයකට පදිංචිය මාරු කිරීමේදී ඔබ දැනගත යුතු කරුණු ...

Unloading boxes

Parents and children unloading boxes from car to the new house Source: Getty

ඕස්ට්‍රේලියාවේ වෙසෙන විදේශයන්හි ඉපදුන අය වෙනත් ප්‍රාන්ත වල පදිංචියට යාම වැඩි බවට ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේකන කාර්යාංශය පවසනවා. ප්‍රාන්ත අතර නීති රෙගුලාසි වෙනස් නිසා ඔබට ඒ සදහා සුදානම් වීමට සිදු වෙනවා

Create a checklist
Source: Pixabay

අවශ්‍ය දේ පිළිබද ලැයිස්තුවක් සකස් කරන්න

පහත link එකේ ඇති ලෙස ඔබත් ලැයිස්තුවක් සකස් කරන්න . එහිදී රජයේ දෙපාර්තමේන්තු වල ඔබේ  කිරීම වැදගත්



ආයතනයේ ඔබේ ලිපිනය වෙනස් කරන්න. එසේම ඔබේ විසා එක අනුව ඔබ ලිපිනය වෙනස් කල යුතුයි

එසේම ආයතනයද ඔබේ නව ලිපිනය දැන ගත යුතුයි

පාසල් පිලිබදව සොයා බලන්න

ඕස්ට්‍රේලියාවේ පාසල් වල විෂය මාලාව ජාතික වශයෙන් සමාන වුවත් නමුත් සහතික, ආදිය වෙනස් විය හැකියි

Moving house
new home Source: Getty Images

ඔබේ රියදුරු බලපත්‍රය හා වාහන ලියාපදිංචිය

ඔබේ ප්‍රාන්ත අනුව වෙනස් කල යුතු අතර බොහෝ ප්‍රාන්ත ඔබේ බලපත්‍රය වෙනස් කිරීමට මාස 3 ක කාලයක් ලබා දේ.


එසේම ප්‍රාන්ත වල මාර්ග නීති හා පොදු ප්‍රවාහන ක්‍රමද වෙමස් විය හැකියි

ඕස්ට්‍රේලියානු මැතිවරන කොමිසමේ ඔබේ ලිපිනය වෙනස් කරන්න

ඔස්ට්‍රේලියාව තුල චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බැවින් , ඔබේ නව ලිපිනය හි වෙනස් කිරීම වැදගත්

Unloading boxes
Unloading boxes Source: Getty Images

නිරෝධායන නීති

ඔස්ට්‍රේලියාව තුල නිරෝධායන නීති අනුව සතුන්, ශාක වර්ග හෝ කෘෂිකාර්මික උපකරණ ගෙන යාම තහනම් විය හැකියි

 .

ප්‍රාන්ත මාරු කිරීමේ වියදම

ප්‍රාන්ත මාරු කිරීම සදහා මුදලක වය වන නිසා ඒ සදහා යම් මුදලක වෙන් කිරීම වැදගත්
Plan a moving budget
Social network life Source: Getty Images

සහය ලබා ගැනීම

විවිධ  ප්‍රජා කොටස් සමාජ ජාලා ඔස්සේ තොරතුරු සපයන අතර රජය විසින් නොමිලේ සේවා ද ලබා දේ. එසේම ඔබේ ප්‍රදේශයේ migrant resource centres වැනි සේවාත්, වැනි ආයතනත් ඔබට සහය ලබා දේ

මෙම ලැයිස්තුව ඔබටත් පාවිච්චි කල හැකියි, .
a
Source: SBS

Share
Published 14 July 2019 7:26pm
Updated 15 July 2019 11:39am
By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service