නිවසේ සිට රාජකාරී කිරීමේදී ඔබේ ආරක්ෂාව පිළිබඳ වගකීම ගන්නේ කවුරුන්ද? (SBS සිංහල/ වීඩියෝ)

working from home during the coronavirus outbreak

Source: Pixabay

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ බොහොමයක් සේවකයින්ට නිවසේ සිට රැකියා කරන ලෙස අදාළ සමාගම් සහ ආයතන වලින් දන්වා තිබුණි.

ඒ අනුව මේ වන විට නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති බොහොමයක් දෙනා තම රැකියාවන් නිවසේ සිට සිදු කරමින් සිටියි.

මෙලෙස නිවසේ සිට රැකියා කිරීමේදී ඔබට යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම බාරගන්නේ කවුරුන්ද? එමෙන්ම නිවසේ සිට සේවය කිරීමට අවශ්‍ය උපකරණ නැතිනම් ඔබ කුමක් කළ යුතුද?

මෙම ගැටළු සඳහා පිළිතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 12 May 2020 2:01pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service