ඇමෙරිකානු ජනාධිපති ප්‍රංශ ජනපති ආර්යාව ට පෙම් බැඳී වීඩියෝව ලොවම කළඹයි.

How a US president talks to a French first lady

Source: SBS

ඇමෙරිකානු ජනාධිපති Donald Trump මේ දිනවල තම බිරිඳ Melania Trump සමග ප්‍රංශයේ සංචාරයක නිරත වෙමින් සිටියි.

එම සංචාරය අතරතුර ඊයේ දිනයේදී ප්‍රංශයේ Les Invalides හි කෞතුකාගාර නැරඹීමට ගිය අතරතුර ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගේ බිරිඳ වන Brigitte Macron ගේ රුව වර්ණනා කරමින් කෙටි කතාබහක නිරත විය.

එම අවස්ථාවේ ඔහු “You’re in such good shape,” යනුවෙන් පවසා නැවත වතාවක් “Beautiful,” යනුවෙන් පැවසීය.

කෙසේහෝ මෙම වීඩියෝව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගේ මුහුණු පොතෙහි පලවී ඇති අතර එය ලොව පුරා විදුලි වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේ නොසිතු විරූ ප්‍රසිද්ධියක්ද ලබා දෙමිනි.

මේ වන විට 63 වන වියෙහි පසුවන Brigitte Macron, Emmanuel Macron ගේ පාසල් සමයේ ගුරුවරියක් විය.

ඇය Emmanuel Macron ට වඩා අවුරුදු 24 ක් වැඩිමහළුය.

Donald Trump සහ Melania Trump අතර ඇත්තේද එවනිවූ වයස් පරතරයකි.

එම වීඩියෝව පහතින්.

Share
Published 14 July 2017 10:53pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service