ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිසා මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් 72ක් මිය ගිහින්: දෙසැ 09 'කාලීන විග්‍රහය'

Shards of a shattered Christmas bauble on the floor

DV crisis workers brace for the Christmas period. 72 women across Australia have been killed in gender-based violence this year. Credit: EThamPhoto/Getty Images

ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වසරේදී පමණක් කාන්තාවන් 72 දෙනෙකු මිය ගොස් තිබේ. Counting Dead Women Australia යන උපදේශක කණ්ඩායම එම දත්ත වාර්තා කරන අතර එම සංඛ්‍යාව දැනටමත් පසුගිය වසරේ අවසන් මරණ සංඛ්‍යාවට වඩා ඉහල බව සඳහන් වේ. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස අනතුරු අඟවන්නේ මීටත් වඩා නරක කලපරිච්චේදයක් පැමිණෙනු ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service