දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
මෙල්බර්න් හි පාසලක් අසල මෝටර් රථ අනතුරින් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හතරක් තුවාල ලබයි: News Flash ඔක් 30

A student with a floral tribute at the site of a fatality at Auburn South Primary School, Tooronga Rd, Hawthorn East, in Melbourne, Wednesday, October 30, 2024. Source: AAP / JOEL CARRETT/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share