ඔස්ට්‍රේලියාවේ ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරිමට ෆෙඩරල් රජයෙන් වැඩපිළිවෙලක්:කාලින විග්‍රහය නොවැ 15

SOCIAL MEDIA PETITION PRESSER

(L-R) Robb Evans, father of Liv Evans (15 years old), Kelly O’Brien, parent of Charlotte O’Brien (12 years old) and Rob Galluzzo, founder of film production company FINCH, co-founder of the 36 Months campaign at Parliament House in Canberra Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරිම සදහා මෙම වසරේ දී ෆෙඩරල් රජය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ. මේ පිළිබඳව පක්ෂපාතී අය විසින් මෙම යෝජනාව පිළිගෙන ඇති නමුත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙම තහනමේ අනපේක්ෂිත ප්‍රතිඵල ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service