ඔස්ට්‍රේලියාව තුල මිලියන භාගයකට ආසන්න ඩිමෙන්ශියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ: කාලීන විග්‍රහය සැප්තැම්බර් 17Play09:39Old Woman with Alzheimer's disease Credit: gece33/Getty ImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.89MB) ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 411,000 ක් පමණ වන බව රජය විසින් නිකුත් කල නවතම වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. 2050 වසර වනවිට ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ගේ ප්‍රමාණය 900000ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරනවා. ඩිමෙන්ශියා රෝගය සම්බන්දයෙන් විශේෂ අවධානයක් යොමුකෙරෙන සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 22 දක්වා යෙදෙන Dementia Action Week වෙනුවෙන් ඩිමෙන්ශියා රෝගය සම්බන්ද වාර්තාවන අලුත්ම තිරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOAged care සත්කාරක සේවා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයට සහයෝගය: කාලින විග්‍රහය සැප්.16SBS Sinhala16/09/202408:17PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු