තරුණ ළමුන්ගේ Instagram ගිණුම් සඳහා නව ආරක්ෂණ ක්‍රමවේදයක්: කාලීන විග්‍රහය සැප්තැම්බර් 19

Illustration in Poland.

Meta logo seen displayed on a smartphone. (Photo by Mateusz Slodkowski / SOPA Images/Sipa USA) Source: SIPA USA / Mateusz Slodkowski / SOPA Images/Mateusz Slodkowski / SOPA Images/Sipa USA

Instagram සමාජමාධ්‍ය ජාලය විසින් තම සේවාවන් භාවිතාකරන තරුණ දරුවන් වෙනුවෙන් නව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. කෙසේ උවත් මෙම ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය සම්බන්දයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා. විශේෂයෙන්ම සමාජමාධ්‍ය ජාල හරහා පැතිරීයන ළමුන්ට හානිකර මතවාද වලින් ළමුන් ආරක්ෂාකිරීමට මෙම ක්‍රමවේද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විශේෂඥ මතය වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_13092024_podcast_regional_movers.mp3 image

නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

SBS Sinhala

13/09/202403:39

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service