ඕස්ට්‍රේලියාවේ රැකියා වලදී ශ්‍රම සුරාකෑමට ලක්වන සේවකයින්ට අලුත් වීසා කාණ්ඩයක්, විස්තරේ මෙන්න

Mr Ruwan.jpg

Ruwan Samarasinghe - Immigration lawyer & Experienced consultant on immigration laws - Sydney, NSW Credit: Pexels / Photo by Liza Summer

ජූලි 1 සිට ඕස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයන්ට සාධාරණ සැලකීම සහතික කිරීමේ අරමුණින් සහ සේවා ස්ථාන වල සිද්ධ වෙන ශ්‍රම සූරාකෑම් අවම කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් Workplace Justice visa රෙගුලාසි සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service