NSW ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ Blue Mountains කඳු පංතිවල ඔටුවන් සිටින අප්‍රසිද්ධ පෙදෙසකට ගිය සුන්දර චාරිකාව: Australian Rural Beauty

A scenic tour of the infamous area where there are camels in the 'Blue Mountains' in NSW

Source: SBS Sinhala

SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ 'Blue Mountains ' කඳු පංතිවල ඔටුවන් සිටිනා අප්‍රසිද්ධ පෙදෙසක් වෙතටයි. වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service