ඇමරිකා කැමැත්ත කමලා ට වැඩි වෙද්දී හිස්බුල්ලා සංවිධානයේ walkie-talkie රැසකුත් පුපුරයි: ලොව වටා

An ambulance rushes wounded people to the American University of Beirut Medical Center, on September 17, 2024, after explosions hit locations in several Hezbollah strongholds around Lebanon amid ongoing cross-border tensions between Israel and Hezbollah fighters. Hundreds of people were wounded when Hezbollah members' paging devices exploded simultaneously across Lebanon on September 17, in what a source close to the militant movement said was an "Israeli breach" of its communications. (Photo by ANWAR AMRO / AFP) (Photo by ANWAR AMRO/AFP via Getty Images) Source: AFP / ANWAR AMRO/AFP via Getty Images
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share