නිදන්ගත රෝග ඇති ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකකට රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවෙලා: දෙසැ 31 කාලීන විග්‍රහයPlay07:24Mathew Boyd-Skinner Source: SBS NewsSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.78MB) සෑම ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම යම් නිදන්ගත රෝග වලින් පීඩා විඳින බව වාර්තා වනවා. කොන්දේ වේදනාව, මානසික සෞඛ්‍ය ගැටළු සහ ආතරයිටිස් යනු මෙවැනි රෝගවලින් කිහිපයක් වනවා. මෙවැනි රෝග වලින් පීඩා විඳින අයගෙන් තුනෙන් එකක් පමණ දෙනා රැකියාවලින් ඉවත්වී ඇති අතර රැකියාව තුල ඇති දැඩි ආතතිය සහ එහිදී ඔවුනට ලැබෙන සහයෝගය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඕස්ට්‍රේලියාවේ ඉහල යන මාරාන්තික Pneumococcal disease තත්වයෙන් ආරක්ෂා වෙන්න මේ ගැන හොඳින් දැනගන්නSBS Sinhala29/12/202412:57PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු