දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
වැඩි වැටුප් ඉල්ලා Qantas ආයතනයේ ඉංජිනේරුවන් 1000ක් පමණ වැඩවර්ජනයක: News Flash සැප් 30

Qantas engineers and supporters participate in rally during a protest over wages at Brisbane Qantas Domestic Terminal in Brisbane, Monday, September 30, 2024. Source: AAP / DARREN ENGLAND/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share