ලංකාවේ පවා ආයෝජන සිදු කොට ඇති ඉන්දීය කෝටිපති අදානි ට ඇමරිකාවෙන් දැවැන්ත අල්ලස් ලබාදීමේ චෝදනාවක්: ලොව වටා

FILE - India's Adani Group Chairman Gautam Adani addresses the Vibrant Gujarat Global Summit in Gandhinagar, India, Jan.10, 2024 Source: AP / Ajit Solanki/AP/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Share