ඔස්ට්‍රේලියාවේදී වන ගුවන් ගමන් අවලංගු වීම් සඳහා ඉදිරියේදී වන්දි ලබා ගැනීමේ අවස්තාවක්: දෙසැ 23 කාලීන විග්‍රහය

SYDNEY AIRPORT STOCK

Crowds are seen at Sydney International Airport in Sydney. (AAP Image/Steven Markham) NO ARCHIVING Source: AAP / STEVEN MARKHAM/AAPIMAGE

ගුවන් මගීන්ට ප්‍රමාද සහ අවලංගු වන ගුවන් ගමන් සඳහා වන්දි හෝ දීමනා ලබාගැනීමේ හැකියාව ඕස්ට්‍රේලියානු නීති අනුව ඉදිරියේදී හිමිවනු ඇති. ගුවන් ගමන් ක්ෂේශ්ත්‍රයේ ගුවන් මගීන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ගුවන් මගීන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජයක් මෙතරම් සවිස්තරාත්මක උපදේශන මාලාවක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්තාව මෙය ලෙස සැලකේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_201224_friday_explainer_holiday_stress image

ඉහල ජීවන වියදම නිසා මෙවර නත්තල, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දුෂ්කරම නත්තල වන ලකුණු: දෙසැ 20 කාලීන විග්‍රහය

SBS Sinhala

20/12/202408:57

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service