රනිල් මම එයාගේ මිතුරෙක් කියල කිව්වට මිතුරාගේ හැටි දැනගන්න පුළුවන් 21න් පස්සේ, අනුර කියයි: ශ්‍රී ලංකා දේශපාලනය

Image - Anura Kumara Dissanayake official Facebook page
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share