අනුරගේ දෙවැනි මනාපය, දිවුරුම් දීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම: ශ්‍රී ලංකා දේශපාලන පුවත් විමසුම

Anura Kumara Dissanayake_ president of Sri Lanka Credit: channa R6
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share