නිවසේ සිට රාජකාරී කිරීමේදී නින්දට ඇතිවන බලපෑම ඔබට බලපාන හැටි

Are you aware of the value of your sleep which can change while work from home?

Source: Pixabay / Free-Photos

ඕස්ට්‍රේලියාව තුල නැවතත් උද්ගතව ඇති කොරෝනා තත්වය හේතුවෙන් නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේදී වෙනස්කමකට ලක්ව ජීවන රටාවත් සමග වෙනස්ව ඇති නින්ද පුද්ගලයින්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.


වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සඳහා සේවය කරන ඩොමිනික් කරුණානායක වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service