පෙබ: 1දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේස්ත්‍රයේ සේවකයින්ට දීමනා සහ NSW ප්‍රාන්ත දෙමාපියන්ට මුදල් වවුචර

Healthcare workers are seen arriving to the Arcare Aged Care facility in Maidstone, Melbourne, Tuesday, June 1, 2021. Victoria has recorded three additional cases of coronavirus in the past 24 hours.

Source: AAP Image/James Ross

පෙබරවාරි 1 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights

  • Omicron වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සේවක හිඟයකට මුහුණදී සිටින මෙරට Aged Care ක්ෂේස්ත්‍රයේ සේවකයින් හට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට මධ්‍යම රජය තීරණ කරයි.
  • නව පාසැල් වාරය ඇරඹීමත් සමඟ, NSW ප්‍රාන්තයේ ප්‍රථමික පාසැල් දරුවන් සිටින දෙමාපියන් හට මුල්‍ය දීමනාවක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කරයි.
  • ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාදන සංඛ්‍යාව නැවතත් හිස ඔසොවයි.
  • lockdown සමයයේදී බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසේ පැවති සාදය පිලිබඳ වාර්තාව නිකුත්වෙයි. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සමාව අයද සිටී.
  • ෂිත ඍතු ඔලිම්පික් උළෙල බලා ගිය පසු කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා නැවත කොවිඩ් රිනාත්මක බවට, තහවුරු වෙයි.

 

SBS Radio App හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලටසවන්දෙන්න.

 


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service