පෙබ 18 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ විශාලතම ගල් අඟුරු බලාගාරය වසා දැමීමට තීරණය කරයි

Australia's largest coal power plant to be shut down

Australia's largest coal-fired power plant - Eraring Power Station Source: AAP Image/Dean Lewins

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 18 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ඇතැම් කොවිඩ් නීති අද සිට තවත් ලිහිල් කෙරේ.
  • Moderna කොවිඩ් එන්නත ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් උදෙසා භාවිතා කිරීමට තාවකාලිකව අනුමත කරයි.
  • ඔස්ට්‍රේලියාවේ විශාලතම ගල් අඟුරු බලාගාරය වසා දැමීමට තීරණය කරයි
  • විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමේ සූදානමක්.
  • යුක්රේනය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී කතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ව ඇමෙරිකානු ජනාධිපති නවත්වයි.
  • ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සිව්වන 20 - 20 තරගය අද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service