දෙසැ 21දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උත්සන්න වන Omicron වෛරසය මැඬලීමට ජාතික කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක්

Queensland Premier Annastacia Palaszczuk, Victoria’s Premier Daniel Andrews and Prime Minister Scott Morrison at a National Cabinet press conference at Parliament House in Canberra, Friday, December 11, 2020.

Source: AAP Image/Mick Tsikas

2021 දෙසැම්බර් 21වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights
  • ඕස්ට්‍රේලියාවේ උත්සන්න වෙමින් පවතින කොරෝනා Omicron වයිරස ප්‍රබේදය මැඬලීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග සාකච්චා කිරීම වෙනුවෙන් ජාතික කැබිනට මණ්ඩලයේ හදිසි රැස්වීමක්
  • Omicron මැඬලීම වෙනුවෙන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ තීරණයට ඇතැම් ප්‍රාන්ත නායකයෝ පසුබට වෙති.
  • ශ්‍රී ලංකාවේ වෛද්‍ය වර්ජනයක්, ඉන්ධන මිලත් ඉහලට
  • Omicron හේතුවෙන් නත්තල් සමයේ උත්සම පැවැත්වීම පිළිබඳව යලි සිතා බලන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීමක්
  • බ්‍රිතානයේ දෛනික කොරෝනා ආසදනවල යලිත් වර්ධනය වීමක්
  • අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ද ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙති.
SBS  සිංහල පුවත්  - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

 


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service