මැයි 30 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු මැතිවරණයේ අවසන් මැතිවරණ ආසන තුනෙහි ඡන්ද ගණනය කිරීම යළි ඇරඹේ

Australian News in Sinhala on 30 May: Counting to resume in three final undecided seats

Counting to resume in three final undecided seats Source: SBS

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 30 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අවසන් මැතිවරණ ආසන තුනෙහි ඡන්ද ගණනය කිරීම යළි ඇරඹේ.
  • ලිබරල් සහ නැෂනල්ස් පක්ෂවලට නව නායකයින් පත් කිරීම අද.
  • නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා එන්නත නොමිලේ ලබාදීමට පියවර.
  • ඇමෙරිකානු ජනාධිපති ටෙක්සාස් නුවර පාසලේ සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් මියගිය අයගේ පවුල් මුණගැසෙයි.
  • ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ස්ථිර කෙරේ.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service