නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි

People wearing PPE at Sydney airport

The Omicron COVID-19 variant has arrived in Australia after testing confirmed two overseas travellers were infected (AAP Image/James Gourley) Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 30 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ජාත්‍යන්තර සිසුන්ට සහ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම දෙසතියකින් කල් දමයි.
  • Omicron ප්‍රභේදයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාරය සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩල අද රැස්වෙයි.
  • ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම පහළ අගයක පවතින බවට සංචාරක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
  • තම රටට සහ අසල්වැසි රටවලට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපති ඉල්ලයි.
  • ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service