ඔක් 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ලොව දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි

Melbourne has officially become the most locked down city in the world

People walk past Flinders station in Melbourne on Monday, 9 August, 2021, amid a COVID-19 lockdown. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 04 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් නව ප්‍රාන්ත අගමැති ලෙස වත්මන් නියෝජ්‍ය නායක පෙරෝටේ හෙට දිනයේදී පත්වනු ඇත.
  • ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කරන විට ප්‍රාන්තයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ව ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවට කම්කරු පක්ෂය පවසයි.
  • Auckland නගරයෙන් පිටත අලුතින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමෙන් පසු නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා දැඩි කොවිඩ් සීමා.
  • කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් පිරිසක් මියයයි.
  • 2021 N-R-L කුසලානය Penrith Panthers කණ්ඩායමට.
  • 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service