වික්ටෝරියා ප්‍රාන්තයේ ටෙරන්ස් ශානක කතෝලික පියතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
වාණිජකරණය හේතුවෙන් අමතකවීයන නත්තලේ සැබෑ අරුත ගැන ඕස්ට්‍රේලියාවේ කතෝලික පියතුමෙකු දැක්වූ අදහස්

Photos by Gary Spears/ Andrea Piacquadio , www.pexels.com | Image Credit: Fr. Terrence Shanaka
වාණිජකරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව වටා රටවලින් අමතකවීයන නත්තලේ සැබෑ අරුත ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share