ඩෙබිට් කාඩ් වලින් ගෙවීම නිසා ඕස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර් බිලියනයක් වැඩිපුර ගෙවයි: කාලීන විග්‍රහය ඔක් 17

Happy man paying the bill in a café with a credit card.

Man paying the bill with his credit card to the waitress in a café. Credit: skynesher/Getty Images

ඕස්ට්‍රේලියාව තුල ඩෙබිට් කාඩ් ගනුදෙනු සඳහා වැඩිපුර අයකරන ගස්තු හෙවත් surcharges තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කරයි. ඕස්ට්‍රේලියානුවන්ට මෙම තහනම නිසා වසරකට ඩොලර් මිලියන 500ක් දක්වා ඉතිරි කර ගැනීමට උපකාරී වනු ඇතැයි ගණනය කර ඇති නමුත් ව්‍යාපාර සදහා මිශ්‍ර බලපෑමක් ඇති බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
One in six Australians is struggling with credit card debt  image

ගෙවාගත ගත නොහැකි credit card ණය හේතුවෙන් සෑම ඕස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් අපහසුතාවයට

SBS Sinhala

06/07/201804:08

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service