දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ඕස්ට්‍රේලියාවේ වැඩිම කලක් නගරාධිපති ධූරය දැරූ සිඩ්නි නගරාධිපතිනිය නැවත පත්වන ලකුණු: News Flash සැප් 16

Mayor Clover Moore speaks at the afterparty on NSW local council elections day at ArtHouse in Sydney, Saturday, September 14, 2024. Source: AAP / Steven Markham
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share