සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීමට ඉඩ දුන්නොත් Meta සහ X වැනි සමාගම් වලට වැඩ වැරදී: කාලීන විග්‍රහය සැප්තැම්බර් 10

MICHELLE ROWLAND MISINFORMATION BILL

Minister for Communications Michelle Rowland speaks on the Communications Legislation Amendment (Combatting Misinformation and Disinformation) Bill in the House of Representatives at Parliament House in Canberra, Thursday, September 12, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

Meta සහ X වැනි සමාජමාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම සම්බන්දව නීතිමය පියවර ගැනීමේ බලතල ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සම්බන්ද නියාමකවරයා වන ඕස්ට්රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය වෙත පැවරීමට කටයුතු කර තිබෙනවා. ෆෙඩරල් රජය විසින් හඳුන්වා දෙන ලද නව නීති හරහා ව්‍යාජ ප්‍රවෘත්ති තම සමාජමාධ්‍ය ජාලා තුල පැතිරීමට ඉඩ දීම පිළිබඳව සමාජ මාධ්‍ය සමාගම් පරීක්ෂාවට ලක්කිරීමක් සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_12092024_podcast_welfare_payments.mp3 image

ඕස්ට්‍රේලියාවේ ලබාදෙන Centrelink payments කිහිපයක් මේ මාසයේ සිට ඉහල යන්නේ මෙහෙමයි

SBS Sinhala

12/09/202404:27

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service