ඕස්ට්‍රේලියාව පුරා වර්ගවාදී වෙනස්කම් ඉහල ගිහින්, ඉක්මන් පියවර ගන්නැයි ඉල්ලීම්: ඔක් 18 'කාලීන විග්‍රහය'

Australian Race Discrimination commissioner Giridharan Sivaraman (AAP).png

Credit: AAP

රැකියා ස්ථාන, නීති පද්ධතිය සහ පාසල් තුළ ජාතිවාදය පොදු සහ පද්ධතිමය වශයෙන් සිදු වන බව නව වාර්තාවකට අනුව හෙළිව තිබේ. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් සිය ගණනක් සෑම දිනකම තම ජාතිය පදනම් කරගනිමින් එල්ල වූ හිරිහැර කිරීම් සහ විරසක වීම් පිළිබඳ ඛේදජනක පුද්ගලික ප්‍රකාශ සඳහන් කොට තිබේ. මේ හේතුවෙන් මෙම ගැටලුවට හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නැයි Federation of Ethnic Communities' Councils of Australia රජයෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service