ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් hay fever සදහා විසදුම්

Hayfever.jpg

Image Credit: Getty Images & Udeni Liyanaarachchi

ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ අපට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමයි hay fever කියන්නේ. අපි ජිවත් වෙන්නේ බටහිර රටක වුනත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් hay fever වැනි අසාත්මිකතා වලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කුමන ප්‍රතිකාර/ විසදුම් ලබා දෙන්නේද යන්න පිලිබදව දැනුවත් වෙන්න. මේ සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service