පිටරටවලදී 'ෆෙඩරල්' වන ලංකාවේදී 'ඒකීය' වන ලාංකිකයින් එක්ක සංහිඳියා ක්‍රියාදාමය ගෙනයෑම අපහසුයි - රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් SBS සිංහල ට කියූ කතාව

Mano Ganesean_Dilrukshi Wijesuriya - SBS media, Australia

Mano Ganesean_Dilrukshi Wijesuriya - SBS media, Australia Source: Mano Ganesean_Dilrukshi Wijesuriya - SBS media, Australia

Get the SBS Audio app

Other ways to listen

ජාතික සංවාද, සහජීවන සහ ජාතික භාෂා පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියා. එහිදී මෙල්බර්න් නුවර සිංහල සහ දෙමල ශ්‍රී ලාංකීය ජනප්‍රජාව හමුවුණු අවස්ථාවේදී SBS සිංහල වැඩසටහනට "ශ්‍රී ලංකාව තුල සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී සිංහල - දෙමල ජන ප්‍රජාවේ වගකීම" පිළිබඳව පලකල අදහස් මෙම සාකච්චාවෙන් ..... සාකච්චා කලේ - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල ගුවන් විදුලිය



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service