මේ වසරේදී ගෝලීය උෂ්ණත්වය අංශක 1.5කින් වැඩිවෙලා, ඉදිරි දේශගුණය ගැනත් සැකයක්: දෙසැ 17 කාලීන විග්‍රහය

Clean-up and reconstructions following deadly floods in Spain

epa11776572 People look at destroyed vehicles partially buried in Poio ravine in the town of Paiporta, Valencia, eastern Spain, 14 December 2024. Floods triggered by the high-altitude isolated depression (DANA) hit the east of the country on 29 October 2024, devastating Valencia and neighboring provinces and leaving at least 223 people dead. EPA/ANA ESCOBAR Source: EFE / ANA ESCOBAR/EPA

Climate whiplash යනු 2024 දී ලොව පුරා පැතිර ගිය දරුණු කාලගුණික සිදුවීම්වල වැඩිවන වාර ගණන සහ තීව්‍රතාවය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමක් වේ. විද්‍යාඥයින් පවසන්නේ වසර පුරා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය, පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ක් තාවකාලිකව ඉක්මවීමට නියමිත බවයි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස මින් ප්‍රධාන හේතුවක් වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service