ඕස්ට්‍රේලියානු නගරවල තිබෙන ස්වදේශික සංස්කෘතිය හා බැඳුනු ගෘහ නිර්මාණ සහ එහි වැදගත්කම: Australia Explained

Ground Plane

Designers of the University of Technology, Sydney's National First Nations College aspire to make it a place of connection with Country. Credit: Greenaway Architects, Warren and Mahoney, OCULUS

ඕස්ට්‍රේලියාවේ සෑම ස්ථානයක්ම මෙරට පළමු ජාතීන්ගේ පැවැත්ම, සංස්කෘතිය, භාෂාව සහ සියලු ජීවීන් සමඟ සම්බන්ධ වීමේ වසර දස දහස් ගණනක ඉතිහාසයක් දරයි. මේ වනවිට මෙරට සිදු කරන බොහෝ ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ පරිසරය සමග ඒකාබද්ධව නිර්මාණය කිරීම එම දේශීය දැනුම අපගේ එදිනෙදා ජීවන අවකාශය තුළ දෘශ්‍යමාන කිරීම අරමුණු කරයි.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service