ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
'බදු අඩු කරන්න පොරොන්දු දුන්නට අලුත් ආණ්ඩුව අද IMF එක ඉදිරියේ දණ ගහලා' සජිත් කියයි: මවුබිමෙන් පුවත් නොවැ 05

Sajith Premadasa - Former member of the Parliament of Sri Lanka Credit: Official Facebook page - Sajith Premadasa
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share