ඕස්ට්‍රේලියාවේ නොමිලේ ඇති පුස්තකාල සේවාව දරුවන්ට පොත් කියවීම හුරු කිරීමට යොදා හැකි අයුරු පිළිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

Black father reading book to daughter

Father reading books to the baby daughter Source: Getty Images/Jose Luis Pelaez Inc

අකුරු කියවන්න පෙර සිටම දරුවන්ට පොත් කියවීමට යොමු කිරීම කොයිතරම් වැදගත්ද යන්න දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


මෙල්බර්න් සිට Burwood හි Presbyterian කාන්තා විදුහලේත් , Noble Park හි වික්ටෝරියානු භාෂා පාසලේ කවාතා මධ්‍යස්ථානයේත් පුස්තකාලධිපතිනිය ලෙසත් සේවය කරන හෙල්මලී ගුණතිලක මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව


 

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

·        ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

·       රූපවාහිනියේ channel 38(සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2

·       අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala

·       SBS Radio APP (නොමිලේ Download කරගන්න)

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS SinhalaFacebook පිටුවට

·       



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service