ඇමරිකානු මැතිවරණ ප්‍රචාරණ අස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම මැක්ඩොනල්ඩ් සේවකයෙක් වෙයි: ලොව වටා

Republican presidential nominee former President Donald Trump, left, serves up french fries as an employee looks on during a camapign stop at a McDonald's in Feasterville-Trevose, Pa., Sunday, Oct. 20, 2024. Credit: Doug Mills/The New York Times/AP/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Share