අගෝස්තු මස ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව දෙදෙනාම ශ්‍රී ලංකාවෙන්: ක්‍රීඩා විග්‍රහය

Dunith Wellalage - Sri Lankan cricketer / Harshitha Samarawickrama - Sri Lankan cricketer Credit: Official Facebook - Dunith wellalage / Harshitha Samarawickrama
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share