වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් නිවාස ණය තැරැව්කරුවකු සහ මූල්‍ය විශේෂඥයකු වශයෙන් කටයුතු කරන කසුන් විජේතුංග සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේදී Car loan එකක් ගන්න යනවා නම්, මේ ගැනත් හොඳින් දැනගන්න

Kasun Wijetunga - Licensed Mortgage Broker & Finance Specialist- VIC Credit: pexels - Antoni Shkraba & Mohit Hambiria
ඕස්ට්‍රේලියාවේ Car loans එකක් ගැනීමේදී අපේ Credit Score එක පිළිබඳව දැනගත යුතු කරුණු සහ සහ ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටළු මගහැරීමට දැනුවත් විය යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Share