ඔස්ට්‍රේලියාවේදී ළදරු කිරිපිටි ප්‍රචාරණය සඳහා නව ආචාරධර්ම පද්ධතියක්: කාලීන විග්‍රහය ඔක් 25

Baby Formula Shortage Minorities

Yury Navas, 29, of Laurel, Md., kisses her two-month-old baby Ismael Galvaz, at a Super Market (AP Photo/Jacquelyn Martin) Credit: Jacquelyn Martin/AP

ළදරු කිරිපිටි ඔස්ට්‍රේලියාව තුල අලෙවිකරණයේදී සිදුකරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නව අචාර ධර්ම පද්දතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මහජන සෞඛ්ය සේවා සම්බන්දයෙන් කටයුතු කරන සංවිධාන විසින් මෙම නව යෝජනාව සඳහා තම ප්‍රසාදය පලකොට තිබෙනවා. නව අචාර ධර්ම පද්දතිය හේතුවෙන් දෙමාපියන්ට නිසි අවබෝධයකින් යුතුව ළදරු කිරිපිටි නිෂ්පාදන තෝරාගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Thursday_podcast_traffic fines image

රියදුරුගේ ආදායමට අනුව ඔස්ට්‍රේලියාව තුල මර්ගනීති කඩකිරීම් සඳහා දඩ නියම කිරීමට යෝජනාවක්

SBS Sinhala

24/10/202404:20

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service