ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත්

Finance Minister has acknowledged that Australia is facing economic recession: Australian News in Sinhala on 28 June

Finance Minister has acknowledged that Australia is facing economic recession Source: Getty Image

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • NATO සමුළුවට යන අතරේ ඔස්ට්‍රේලියානු අගමැති මැද පෙරදිග සේවය සපයන ඔස්ට්‍රේලියානු හමුදාවන්ට ස්තුතිය පළ කරයි.
  • ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි.
  • 2021 ඔස්ට්‍රේලියානු සංගණන දත්ත එළි දැක්වෙයි.
  • IMF සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අඛණ්ඩව සහය දෙන බව ඇමෙරිකාව ලංකාවට පවසයි.
  • මේ වසර අවසාන වන විට තම රටට යුද්ධය අවසන් කිරීමට උපකාර කරන ලෙස යුක්රේන ජනාධිපති G7 සමුළුවෙන් ඉල්ලයි.
  • 20-20 තරගයකදී වේගවත්ම අර්ධ ශතකය රැස් කළ ශ්‍රී ලාංකික පිතිකාරිණිය බවට චමරි අතපත්තු පත්වෙයි.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service